අපේ ආයතනය මගින් කරපු ඉතා වටිනා Software එකක් තියනවා. ලංකාවේ ව්‍යාපාර කරන සහ ඕනෑම අවස්ථාවන්වලදී භාවිතා කල හැකි වටිනාකමෙන් ඉතා ඉහලයි මේ Software එක. ඒවගේම ඔයාට ලංකවේ ඕනෑම තැනක සිට විකුණන්න පුළුවන්. ඒකට ඔයාට ලොකු Commission එකක් අපෙන්. ඔයා දැනටමත් ව්‍යාපාරයක් කරන කෙනෙක් නම්, ඔයාගේ ආයතනයේ නමින්ම විකුනන්නත් පුළුවන්.